Monday, 24 September 2012

රේල්බස් රථ කප්පාදුව

හලාවත හා නූර්නගර්(පුත්තලම)අතර ධාවනය වූ රේල්බස් රථය  22 .09.2012 සිට ධාවනය නවතා දමා ඇත ප්‍රමානවත් මගී සංබ්‍යාවක් නොමැති බව හේතු ලෙස දැක්වුවද බස්රථයට අවශ්‍ය තරම් මගීන් සිට ඇති බව මගී සංගම් පවසයි හෝල්සිම් සමාගමේ හුණුගල් දුම්රියන් ප්‍රමාදයකින් තොරව ධාවනය කිරීම සදහා බස්රථය අවලංගු කලබව ඔවුන් පවසයි